.

Tuesday, November 5, 2013

25 - Spartacus (Season-02)


කාලෙකින් මේ පැත්තේ එන්න බැරිඋනා ඒ වැඩ රාජකාරී අදික නිසා, ටික දවසකින් ආවනිසා ඔයාලා හුගදෙනෙක් ඉල්ලපු කතා මාලාවක් දෙන්න තීරණයකළා ඒ මොකක්වත් නෙමෙයි Spartacus (Season-02) මම කලින් කිව්වා වගේ මෙය  Season 04 යුක්තයි. කතා මාලාව ගැන ඔයලට මම ආයෙත් කියන්න දෙයක් නෑනේ, Spartacus (Season-01) නැත්නම් Spartacus Blood and Sand බලපු අය මේගැන හොදට දන්නවා, බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

අද මම දෙන Spartacus (Season-02) නම් කරලා තියෙන්නේ Vengeance කියලා එකේ තේරුම පලිගැනීම කියන එකයි නම ඇහුවමත් ඔයලට කතා මාලාව ගැන හිතෙනවා ඇති නේ, මෙම කතා මාලාවේ කථාංග (Episode) 10 කින් යුක්තයි ඒ සියල්ල පහත දක්වා තියෙනවා.

Spartacus Vengeance Season 02 All Episode(10 Episode)

01x01 - Fugitivus
01x02 - A Place in This World
01x03 - The Greater Good
01x04 - Empty Hands
01x05 - Libertus
01x06 - Chosen Path
01x07 - Sacramentum
01x08 - Balance
01x09 - Monsters
01x10 - Wrath of the Gods

කොටස් සියල්ල පහත Links මගින් ඔයාලට බාගත කරගන්න පුළුවන්.

Click Below Links For Download 





ගැටළුවක් ආවොත් comment එකක් දාන්න, ආයෙත් දවසක එන්නම් සූබ දවසක්.

වැඩි විස්තර

Saturday, September 21, 2013

24 - Lost (Season-01)


ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් මම තවත් එක් කතා මාලාවක් ඔයාලට අරගෙන අවා, මෙම කතා මාලාව දැනට කොටස් (Season) 6 ක්  විකාශනය අවසානවී ඇති ජනප්‍රිය කතා මාලාවක්. ඉන් පළමු කොටස අද මම ඔයාලට අද ඉදිරිපත් කරනවා, මෙම කොටසේ කථාංග(Episode) 24 කින් යුක්ත වෙනවා.

කතාව ගැන කෙටියෙන් කියනවනම් ගුවන් අනතුරකින් ජීවිත ගලවා ගන්නා පිරිසක් එක් අද්භූත දිවයිනක අතරමන් වෙනවා  ඔවුන්ව ගලවා ගැනීමට කවුරුන් හෝ පැමිණෙනකන් බලා සිටීමින් ජීවත් වන ආකාරය තමයි දිගහැරෙන්නේ, මේ දිවයින නිකන්ම නිකන් දිවයිනක් නෙමෙයි. අද්භූත දේවල් රාශියකින් පිරුණු දූපතක්, මෙහි අතරමන් වන පිරිසට සිදුවන දෑ පිලිබදව තමයි මෙම කතා මාලාවෙහි තිබෙන්නේ. ඔයාලට කතාව බලනකොට තේරෙයි මෙය කොයිතරම් රසවත් ද කියලා.

Lost Season 01 All Episode(24 Episode)

01x01 - Pilot 01
01x02 - Pilot 02
01x03 - Tabula Rasa
01x04 - Walkabout
01x05 - White Rabbit
01x06 - House of the Rising Sun
01x07 - The Moth
01x08 - Confidence Man
01x09 - Solitary
01x10 - Raised by Another
01x11 - All the Best Cowboys Have Daddy Issues
01x12 - Whatever the Case May Be
01x13 - Hearts and Minds
01x14 - Special
01x15 - Homecoming
01x16 - Outlaws
01x17 -  ...In Translation
01x18 - Numbers
01x19 - Deus Ex Machina
01x20 - Do No Harm
01x21 - The Greater Good (a.k.a. Sides)
01x22 - Born to Run
01x23 - Exodus (1)
01x24 - Exodus (2)

මෙහි සදහන් සියලු කොටස් පහත දි ඇති Links මගින් ඔයාලට කැමති ධාරිතාවයකින් බාගත කරගන්න පුළුවන්. 







එහෙනම් යාලුවනේ ආයෙත් තවත් අලුත් කතා මාලාවකින් හමුවෙමු, සූබ දවසක්.
වැඩි විස්තර

Saturday, August 31, 2013

23 - Arrow (Season-01)


සුබදවසක් යාලුවනේ ගොඩක්  දවසකින් මේ පැත්තේ එන්න බැරිඋනා ඒ ගැන මට සමාවෙන්න, අධ්ක වැඩ රාජකාරි නිසයි එහෙමඋනේ, ඔන්න අදත් මම ලස්සන කතා මාලාවක් අරගෙන අවා ඔයාලට.

 අලුත්ම කතා මාලාවක් වූ මෙහි දැනට පළමු කොටස(Season 01) විකාශනය වී අවසානයි දෙවන කොටස(Season 02) 09 Oct 2013 විකාශනය විමට නියමිතයි, පළමු කොටසෙහි කථාංග(Episode) 23 ඇතුලත් අතර ඒ සියල්ල මම පහත ඉදිරිපත් කරලා තියෙනවා.

කතා මාලාව ගැන කෙටියෙන් කියනවනම් ධනවත් පවුලක්(Queen Family)  හා සම්බන්ද කතා මාලාවක් තමයි මෙයින් ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම පවුලේ එකම පුතා නමින් ඔලිවර්(Oliver Queen) ඔහු තම පියා, පෙම්වතිය සහ තවත් පිරිසක් සමග බෝට්ටු සවාරියක් යන අතරතුර අනතුරකට බාජනය වෙනවා එහිදී ඔහුපමනක් ජීවිතය බේරාගෙන දුපතක වසර පහක් තනිවෙනවා එහිදී ඔහුට නොයෙක් කරදරවලට මුහුනදිමට සිදුවන අතර ඔහු ඉතාහොදින් සටන්කලාව ප්‍රගුණ කරනවා, ඔහු නැවත නිවසට වසර ගණනාවකින් පැමිනෙන විට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙක්, ඉන් පසු ඔහුගෙන් වසන් කරන ලද සියලු දේ ඔහුට හැගෙන අතර එයට විරුද්දව කරන්නාවූ දේ මෙම කතා මාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

Arrow Season 01 All Episode(23 Episode)

01x01 - Pilot
01x02 - Honor Thy Father
01x03 - Lone Gunmen
01x04 - Lone Gunmen
01x05 - Damaged
01x06 - Legacies
01x07 - Muse of Fire
01x08 - Vendetta
01x09 - Year's End
01x10 - Burned
01x11 - Trust But Verify
01x12 - Trust But Verify
01x13 - Trust But Verify
01x14 - The Odyssey
01x15 - Dodger
01x16 - Dead to Rights
01x17 - The Huntress Returns
01x18 - Salvation
01x19 - Unfinished Business
01x20 - Home Invasion
01x21 - The Undertaking
01x22 - Darkness on the Edge of Town
01x23 - Sacrifice 

ඉහත සදහන් සියලු කොටස් පහතින් ඉදිරිපත් කරලා තියෙන Links මගින් ඔයාලට පහසුවෙන් බාගතකරගන්න පුළුවන්.







 ගැටළුවක් ආවොත් comment එකක් දාන්න. සුබදවසක් හැමෝටම.

වැඩි විස්තර

Friday, August 2, 2013

22 - Camelot (Season-01)

 

Camelot 2011 වසරේදී විකාශනයට ලක්වූ තවත් එක් හොද කතා මාලාවක් මෙහි දැනට කොටස් එකක්(Season 1) පමණයි විකාශනය වී තිබෙන්නේ, අතීත කතාවක් පදනම් කරගනිමින් මෙම කතා මාලාව නිර්මාණය වෙලා තියෙනවා, කතා මාලාව පිලිබදව වැඩිදුර යමක් දැනගන්න ඕනනම් පහත Links වලින් බලන්න පුළුවන් 

 

Trailer 01

 

Trailer 02


මෙම කොටසෙහි කථාංග(Episode) 10 අඩංගු වෙනවා ඒ සියල්ල මම පහත ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලගේ වැඩිදුර දැනගැනීම සදහා. 


Camelot Season 01 All Episode(10 Episode)

 

01x01 - Homecoming
01x02 - The Sword and the Crown
01x03 - Guinevere
01x04 - Lady of the Lake
01x05 - Justice
01x06 - Three Journeys
01x07 - The Long Night
01x08 - Igraine
01x09 - The Battle of Bardon Pass
01x10 - Reckoning

Click Below Link For Download 


 ඉහත සදහන් කොටස් සියල්ල පහත දි ඇති Link එක මගින් බාගත කරගන්න පුළුවන්


Link - 01(2.16 GB) 

 


යාලුවනේ මගේ මගේ මෙම Blog අඩවියේ ඇතිවන ඕනෑම ගැටළුවක්/අඩුපාඩුවක්   වේනම් comment එකක් දාන්න. සුබදවසක් හැමෝටම.


වැඩි විස්තර

Tuesday, July 30, 2013

21 - Spartacus (Season-01)


යාලුවනේ ඔයාලට තවත් හොද කතා මාලාවක් අරගෙන අදත් මම අවා. මෙය දැනට කොටස් හතරක්(04 Season) විකාශනය වූ කතා මාලාවක්
  1. Spartacus Blood and Sand
  2. Spartacus Vengeance  
  3. Spartacus Gods of the Arena  
  4. Spartacus War of the Damned  
මෙම කතා මාලාවට මුලික වන්නේ ග්‍රීක ඉතිහාස පුරාවෘත්තයක් වන Spartacus නමැති වහල් රණශූරයෙකු. පිළිබදවය. වහල්බාවය නැති කිරිමට රෝම අධ්රාජ්‍යට එරෙහිව සටන්කරන  ඔහු පිලිබදව මෙම කතා මාලාවෙන් කියවෙයි. මෙහි පළමු කොටස (Season 01) හි කථාංග(Episode) 13 ඇති අතර ඒ සියල්ල මම පහත ඉදිරිපත් කර ඇත.

Spartacus Blood and Sand Season 01 All Episode(13 Episode)

01x01 - The Red Serpent
01x02 - Sacramentum Gladiatorum
01x03 - Legends
01x04 - The Thing In The Pit
01x05 - Shadow Games
01x06 - Delicate Things
01x07 - Great And Unfortunate Things
01x08 - Mark of the Brotherhood
01x09 - Whore
01x10 - Party Favours
01x11 - Old Wounds
01x12 - Revelations
01x13 - Kill Them All

ඉහත දක්වා ඇති කොටස් සියල්ල පහත Links මගින් ඔයාලට බාගත කරගන්න පුළුවන් ඒ වගේම කොටසින් කොටස උනත් පහසුවෙන් බාගත කරගන්න පුළුවන් Torrent බාගත කිරීම පිලිබදව විස්තර ටිකක් දැනගන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න.

Click Below Links For Download 





ගැටළුවක්ආවොත් comment එකක් දාන්න සූබ දවසක්.
වැඩි විස්තර

Thursday, July 25, 2013

20 - True Blood (Season-02)


ආයුබෝවන් යාලුවනේ, True Blood (Season-01) කොටස නැරබූ ඔයාලට, වැම්පයර් කතා මාලාවේ දෙවන කොටස(Season-02) අරගෙන අවා.

පෙර කොටස මෙන්ම මෙම කොටසෙහිද කථාංග 12 (Episode) යුක්ත වෙනවා. ඒ සියල්ල මම පහත ඉදිරිපත් කරලා තියෙනවා, ඒ වගේම ඉදිරිපත්කර ඇති Links මගින් ඔයලට පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.







True Blood Season 02 All Episode(12 Episode)

01x01 - Nothing But The Blood
01x02 - Keep This Party Going
01x03 - Scratches
01x04 - Shake and Fingerpop
01x05 - Never Let Me Go
01x06 - Hard-Hearted Hannah
01x07 - Release Me
01x08 - Timebomb
01x09 - I Will Rise Up
01x10 - New World in My View
01x11 - Frenzy
01x12 - Beyond Here Lies Nothin'


Click Below Links For Download





 
ගැටළුවක් ආවොත් comment එකක් දාන්න එහනම් මම ගියා ආයෙත් හමුවෙමු අලුත් කතාවකින්, සූබ දවසක්
වැඩි විස්තර

Monday, July 15, 2013

19 - Vikings (Season-01)


ආයුබෝවන් යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ මේ දිනවල ඉතා ජනප්‍රිය තවත් එක් Tv කතා මාලාවක් මෙම කතා මාලාව විකාශනය ආරම්භය සිදුවූයේද මෙම වර්ෂයේදිමයි මෙහි ඇති රසවත්භාවය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත්උනා. දැනට මෙහි පළමු කොටස(Season 01) විකාශනය වී අවසානයි.

ඈත අතීතයේ ජිවත්වූ ජනකොටසක් පිලිබදව මෙම කතා මාලාවෙන් සදහන් වෙනවා, ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නේ මංකොල්ලකෑමයි. මෙම ජනකොටසේ සිටින එක් පුද්ගලයෙක් පිලිබදව තමයි මෙම කතා මාලාව නිර්මාණය වෙලා තිබෙන්නේ, ඔහු තම කණ්ඩායමේ නායකයාව මරා දමන අතර ඉන් පසු ඔහු එහි නායකයා බවට පත්වෙනවා, ඉන් පසු ඔවුන්ගේ මංකොල්ලකෑම්, ඔවුන්ට සිදුවන කරදර ගැන මෙම කතා මාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

මෙම කතා මාලාව ගැන ඔයාලට තවත් විස්තරයක්  ඕනනම් පහතින් බලාගන්න පුළුවන් 


  

Vikings Season 01 All Episode(09 Episode)

01x01 - Rites of Passage
01x02 - Wrath of the Northmen
01x03 - Dispossessed
01x04 - Trial
01x05 - Raid
01x06 - Burial of the Dead
01x07 - A King's Ransom
01x08 - Sacrifice
01x09 - All Change

ඉහත සදහන් සියලු කොටස් පහතින් ඉදිරිපත් කර ඇති Links මගින් පහසුවෙන් බාගත කරගන්න පුළුවන්, ඒ වගේම ඔයාලගේ අවශ්‍යතාවය අනුව තමන්ට ගැලපෙන ප්‍රමාණයන් ගෙන් ලබා ගැනීමට විවිද ප්‍රමාණයන් ගෙන් යුත් Links කිහිපයක්ම මම ඔයලගේ පහසුව සදහා ඉදිරිපත් කරලා තියෙනවා.







යාලුවනේ ඉහත සදහන් Link එකක හෝ වෙනත් කිසියම් හෝ ගැටළුවක් තිබේනම් comment එකක් දාන්න. සුබදවසක්.
වැඩි විස්තර

Friday, July 12, 2013

18 - Prison Break (Season-01)




 Prison Break 2005 විකාශය ආරම්භකරන ලද තවත් එක් ජනප්‍රිය TV කතාමාලාවක්. මෙහි සම්පුර්ණ කොටස්(Season) 4 යුක්ත වෙනවා, ඒවගේම 2009 වසරේදී  එම සියලු කොටස් විකාශය වී අවසානය උනා, අද මම ඔයාලට එහි පළමු කොටස(Season) 1 ඉදිරිපත් කරනවා, මෙම කොටසේ කථාංග(Episode) 22 අඩංගු වෙනවා එම සියලු කොටස් පහතින් මම ඔයාලට ඉදරිපත් කරලා තියෙනවා. 

මෙය සහෝදරයන් දෙදෙනෙකු වටා ගෙතුණු කතමාලාවක්, නොකරන ලද මිනීමැරුමකට අසුවන තම වැඩිමල් සහෝදරයා බේරාගැනීමට සිරගෙයට යන ගොඩනැගිලි ඉංජිනේරුවෙකු පිලිබදව මෙම කතාමාලාව ගෙතී තිබෙනවා, ඔහු තම සහෝදරයා බේරාගැනීමට හදන ඉතා සුක්ෂම සැලැස්මවල් සහ තම සහෝදරයා මරණ දණ්ඩනයෙන් බේරාගැනීමට හැකිවෙයිද? කියලා ඔයලට මෙම කතාව අවසානයේ දැනගන්න පුළුවන්.

Prison Break Season 01 All Episode(22 Episode)

01x01 – Pilot
01x02 – Allen
01x03 - Cell Test
01x04 - Cute Poison
01x05 - English, Fitz or Percy
01x06 - Riots, Drills and the Devil (1) 
01x07 - Part 2 (2)
01x08 - The Old Head
01x09 - Tweener
01x10 - Sleight of Hand
01x11 - And Then There Were 7
01x12 - Odd Man Out
01x13 - End of the Tunnel
01x14 - The Rat
01x15 - By the Skin and the Teeth
01x16 - Brother's Keeper
01x17 - J-Cat
01x18 - Bluff
01x19 - The Key
01x20 - Tonight
01x21 - Go
01x22 - Flight


ඉහත සදහන් සියලු කොටස්  බාගතකරගැනීමට පහතින් Link ඉදිරිපත් කරලා තියෙනවා ඒවගේම ඔයාලගේ පහසුව සදහා විවිද ප්‍රමාණයන්ගෙන් යුත් Link කිහිපයක්ම පහත ලබාදී තිබෙනවා.







ගැටලුවක් තිබුනොත් comment එකක් දාන්න, ඒ වගේම ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න එය මට ගොඩක් වටිනවා. එහෙනම් සුබදවසක් ආයෙත් හමුවෙමු.
වැඩි විස්තර

Monday, July 8, 2013

17 - Once Upon a Time (Season-02)


මේ දවස්වල කාඅතරත්ගොඩක් ජනප්‍රිය කතා මාලාවක් තමයි Once Upon a Time මෙහි 2 කොටස දැනට විකාශනය නිමවෙලා බොහොම ටික දවසයි වෙන්නේ Once Upon a Time1කොටස(Season 1)  නැරබු ඔයාලට අද මම 2 කොටස පහතින්ඉදිරිපත් කරලා තියෙනවා, මෙහි සම්පුර්ණ කොටස් 22(Episode) අඩංගු වන අතර ඒ සියල්ල මම පහතින් ඉදිරිපත් කරලා තියෙනවා.

මෙම කොටසේදී මෙහි  ප්‍රධාන චරිත වන Emma Swan හා Henry හට ගොඩක් කරදර සිද්දවෙන ආකාරය මෙම කොටසින් ඔයලට නරබන්න පුළුවන් ඒ වගේම අලුත් චරිත කිහිපයක්ම මෙහිදී දැකගන්න පුළුවන් 

Once Upon a Time Season 02 All Episode(22 Episode)

01x01 - Broken 
01x02 - We Are Both
01x03 - Lady of the Lake 
01x04 - The Crocodile 
01x05 - The Doctor 
01x06 - Tallahassee 
01x07 - Child of the Moon 
01x08 - Into the Deep 
01x09 - Queen of Hearts 
01x10 - The Cricket Game 
01x11 - The Outsider 
01x12 - In The Name of the Brother 
01x13 - Tiny 
01x14 - Manhattan 
01x15 - The Queen is Dead 
01x16 - The Miller's Daughter 
01x17 - Welcome to Storybrooke 
01x18 - Selfless, Brave and True 
01x19 - Lacey 
01x20 - The Evil Queen 
01x21 - Second Star To The Right 
01x22 - And Straight On 'Til Morning

ඉහත සදහන් සියලු කොටස් පහතින් ඉදිරිපත් කරලා තියෙන Link මගින් ඔයලට පහසුවෙන් බාගතකරගන්න පුළුවන්


(Episode 1 - 13)   Download Link 1(4.2 GB)

 (Episode 14 - 22)   Download Link 2(4.2 GB)

 (Episode 1 - 22)   Download Link 3(9.21GB)


 ඔන්න එහෙනම් මම ගියා ගැටළුවක් තිබුනොත් comment එකක් දෙන්න.

වැඩි විස්තර

Thursday, July 4, 2013

16 - Game of Thrones (Season-01)



ආයුබෝවන් යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ  ලෝකයේ  වැඩිම වියදමක් යොදවා නිපදවන ලද Tv කතා මාලාවයි ඒ නිසාම මෙය ලෝකයේ ගොඩක් ජනප්‍රියත්වයට  පත්උනා, මෙය 2012  එලි දැක්වූ කතා මාලාවක් දැනට මෙහි කොටස්(Season) 4 විකාශනයට ලක්වී අවසානයි.

ඈත අතීතයේ ලෝකයේ තිබු මහද්වීප දෙකක් අතර වෙච්ච සිද්ධි දාමයක් මූලික කරගනිමින් මෙම කතා මාලාව නිමානය වෙලා තියෙනවා. 

මෙහි පළමු කොටස(Season)1 හි කථාංග(Episode) 10 තිබෙනවා එම සියල්ල මම ඔයාලා වෙනුවෙන් පහතින් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලට පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.

Game of Thrones Season 01 All Episode(10 Episode)

01x01 - Winter Is Coming
01x02 - The Kingsroad
01x03 - Lord Snow
01x04 - Cripples, Bastards and Broken Things
01x05 - The Wolf and the Lion
01x06 - A Golden Crown
01x07 - You Win or You Die
01x08 - The Pointy End
01x09 - Baelor
01x10 - Fire and Blood

ඉහත සදහන් සියලු කොටස් පහත දීඇති links මගින් ඔයාලට පහසුවෙන්ම බාගත කරගන්න පුළුවන් 






යාලුවනේ ඔයාලගේ පහසුව සදහා මම ධාරිතාවය වෙනස් Links කිහිපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ගැටළුවක් ඇතොත් comment එකක් දාන්න. එහෙනම් අයෙත් තව කතාමාලාවකින් හමුවෙමු. 

වැඩි විස්තර