.

Friday, May 31, 2013

13 - Black Scorpion (Season-01)




ආයුබෝවන් යාලුවනේ ඔන්න කලෙකට පස්සේ ආයෙත් අති ජනප්‍රිය Tv කතා මාලාවක් ඔයාලට මම අරගෙන ආවා. ඔයාලගෙන් මම සමාව ඉල්ලනවා මාස 3 ක් පමණ කිසිදු කතා මාලාවක් ඉදිරිපත් නොකිරීමට නොහැකිවීම ගැන එයට හේතුව පහුගිය කාලය තුල ඉතා කාර්යබහුලත්වය නිසායි. නැවත සුපුරුදුපරිදි ජනප්‍රිය කතා මාලාවන් ඔයාලට ලබාදීමට මම පොරොන්දුවෙනවා.


යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවෙ කලක් රුපවාහිනී නාලිකාවක විකාශනයට ලක්වූ ජනප්‍රිය කතාවක්. නගරයේ සිදුවන අපරාදයන්ට එරෙහිවන සුරූපිනියක් ගැනයි මෙම කතාවෙන් ඉදිරිපත් කරන්නේ මෙම කතා මාලාව ගැන වැඩි විස්තර කියන්න අවශ්‍ය නෑ මොකද ඔයාලා මේ ගැන හොදින් දන්නවා එහෙනම් යාලුවනේ පහතින් මෙම කතා මාලාව බාගත කරගෙන ඔයාලට රසවිදින්න පුළුවන්. 


මෙම කතාවේ පළමු කොටසේ(season-01) කතාංග(Episodes) 22 ක් සහිතයි


Black Scorpion Season 01 All Episode(22 Episode)

01x01 - Armed and Dangerous

01x02 - Wave Goodbye
01x03 - Blinded By The Light
01x04 - Home Sweet Homeless
01x05 - Love Burns.
01x06 - Out Of Thin Air
01x07 - No Stone Unturned
01x08 - Crime Time.
01x09 - No Sweat
01x10 - Roses Are Red, You're Dead
01x11 - An Officer And A Prankster.
01x12 - Life's A Gas
01x13 - Fire and Brimstone
01x14 - Virtual Vice
01x15 - Bad Sport.
01x16 - Kiss of Death
01x17 - He Who Laughs Last
01x18 - Power Play
01x19 - Photo Finish.
01x20 - Face the Music
01x21 - Zodiac Attack Part  - 1
01x22 - Zodiac Attack Part  - 2

ඉහත කොටස් 22 හි ධාරිතාවය 7.53 GB වන අතර පහත දක්වා ඇති link එක මගින් පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.


  • Total Capacity 7.53 GB 
  • Click Link Below  




ඔන්න එහෙනම් යාලුවනේ කතාව බලලම comment එකක් දාන්නකෝ.
සූබ දවසක්.



2 comments:

Anonymous said...

ela ela machan patta ban kolla :D

Unknown said...

yalu me tika tani taniwama dwn karana hadanako.

Facebook Blogger Plugin: By Net Master

Post a Comment