.

Friday, January 25, 2013

10 - Legend of the Seeker (Season-01)



මෙය තවක් එක් පුරාණ මිත්‍යා කතාවක්. මෙය අතීතයේ පහලවූ එක් වීරයෙක් පදනම් කරගනිමින් නිමානය වෙලා තියෙනවා, ඔහුගේ නම Seeker, අසාමාන්‍යය බලව්ගයන්, මායා බලයන්ගෙන් පිරි මිනිසුන් හමුවේ සිදුවන නොයෙකුත් කරදර වලට එරෙහිව ඔහු නගිසිටිනවා. ඒ සියල්ලන්ට මුහුණදෙන ආකාරය මෙමෙ TV කතා මාලාවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට මෙම කතා මාලාව ගැන තවත් වැඩි විස්තරයක් දැනගන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න. 


මෙම TV කතා මාලාවේ කොටස් (Season) 2ක් දැනට විකාශනය වෙලා තියෙනවා එයින් පළමු කොටස මම ඔයාලට අද ලබා දෙනවා. මෙම පළමු කොටසේ කථාංග 22ක්  අන්තර් ගතයි.

Legend of the Seeker Season 01 All Episode(22 Episode)

01x01 - Prophecy
01x02 - Destiny
01x03 - Bounty
01x04 - Brennidon
01x05 - Listener
01x06 - Elixir
01x07 - Identity
01x08 - Denna
01x09 - Puppeteer
01x10 - Sacrifice
01x11 - Confession
01x12 - Home
01x13 - Revenant
01x14 - Hartland
01x15 - Conversion
01x16 - Bloodline
01x17 - Deception
01x18 - Mirror
01x19 - Cursed
01x20 - Sanctuary
01x21 - Fever
01x22 - Reckoning

  • Total Capacity 3.74 GB
  • Click Link Below  


ඉහත සදහන් කල සියලු කොටස් වල ධාරිතාවය 3.74 GB වෙනවා පහත සදහන් link එක මගින් ඔයාලට පහසුවෙන්ම බාගත කරගෙන රසවිදින්න පුළුවන්




යාලුවනේ Torrent වලින් බාගත කරන හැටි ගැන පොඩි විස්තරයක් කලින් මම ඔයාලට ලබා දුන්නා නේ මම හිතනවා දැන් ඔයාලට කිසිදු ගැටළුවක් නැතුව ඇති කියලා, ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න. එහෙනම් අයෙත් තව හොද TV කතා මාලාවකින් හමුවෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.
වැඩි විස්තර

09 - Torrent ගැන යමක් (About Torrent)



සුබ දවසක් යාලුවනේ අද මම අරගෙන ආවේ තවත් එක් TV කතා මාලාවක් නම් නෙවෙයි. මම දෙන සියලුම කතා මාලාවල් Torrent නිසා මම ටොරන්ට් ගැන තොරතුරු ටිකක් දෙන්න හිතුවා මොකද Torrent ගැන කිසිදෙයක් නොදන්නා අයත් ඉන්නවනේ එකයි.  ඒ අයට මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. 


තව දෙයක් මේ මම දෙන්න යන්නේ මගේ දෙයක් නම් නෙමෙයි. Torrent ගැන මේ තොරතුරු මට ලබා දෙන්නේ Nishnath Thaweesha කියන මගේ යාළුවා. මගේ ඉල්ලීම පරිදි Torrent ගැන විශේෂ ලිපියක් ලබාදුන්නා.මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ යාලුවට මේ තොරතුරු ලබාදීම ගැන.

ඔන්න එහෙනම් පහත සදහන් link එකෙන් ගිහින් වැඩි විස්තර දැනගන්න




ඒ වගේම Torrent වලට අකමැති, Torrent වලින් බාගත කරගැනීමට නොහැකි අයට Torrent කෙලින්ම IDM (Internet Download Manager) මගින් බාගත කරගන්න පුළුවන් ඒ www.zbigz.com අඩවිය හරහායි. ඒගැනත් වැඩි විස්තර දැනගන්න පහත තියෙන link එකෙන් පුළුවන්.



Torrent ගැන තවත් වැඩි විස්තර හරි ගැටළුවක් හරි තියෙනවනම් comment එකක් දාන්න එහෙනම් අයෙත් හමුවෙමු. සුබ දවසක්.

වැඩි විස්තර

Saturday, January 19, 2013

08 - The X-File (Season-02)



The X File ලොකු පොඩි කවුරුත් අසාවෙන් බලන Tv කතා මාලාවක් ඒ නිසාම වැඩි දෙනාගේ කැමැත්ත අනුව 02 කොටස (Season - 02) ඔයාලට ඉතාම ඉක්මනින්  දෙන්න මම තීරණය කළා. ඔන්න ඒ ඉල්ලපු අය වෙනුවෙන්මයි. එහෙනම් බාගතකරගෙන ඔයාලට රසවිදින්න පුළුවන්.


මෙම කොටසත් පළමු කොටස(Season-01) වගේම කථාංග(Episode) 24 කින් යුක්ත වෙනවා. මෙම සියලුම කොටස් වල ධාරිතාවය 3.19 GB වෙනවා, ඔයාලට පහසුවෙන්ම කොටසින් කොටස බාගත කරගෙන බලන්න පුළුවන්.  

The X-File Season 02 All Episode(24 Episode)

02x01 - Little Green Men
02x02 - The Host
02x03 - Blood
02x04 - Sleepless
02x05 -  Duane Barry
02x06 -  Ascension
02x07 - 3
02x08 - One Breath
02x09 - Firewalker
02x10 -  Red Museum
02x11 - Excelsis dei
02x12 - Aubrey
02x13 - Irresistible
02x14 - Die Hand Die Verletzt
02x15 - Fresh Bones
02x16 - Colony
02x17 - End Game
02x18 - Fearful Symmetry
02x19 - Dod Kalm
02x20 -  Humbug
02x21 - The Calusari
02x22 - F. Emasculata
02x23 - Soft Light
02x24 - Our Town

  • Total Capacity 3.19 GB
  • Click Link Below  




බාගතකිරීමේ අපහසුතාවයක් හෝ නැරබීමේදී video දර්ශනවල ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න මම ඔයාලට හැකි ඉක්මනින් සිදුවන ගැටළු විසදලා දෙන්න සුදානම්. එහෙනම් යාලුවනේ ආයෙත් තව කතා මාලාවකින් හමුවෙමු.
වැඩි විස්තර

Friday, January 11, 2013

07 - Once Upon a Time (Season-01)



සුබ දවසක් යාලුවනේ හරියටම සතියකට පස්සේ තවත් TV කතා මාලාවක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මෙයත් ඉතා සිත් ඇදගන්නා සුළු ලස්සන කතා මාලාවක්. මෙය එක්තරා පැරණි කතා පොතක් සම්බ්න්දව නිර්මාණයවී තිබෙනවා. Emma Swan, Henry, Prince Charming, Snow White මෙහි ප්‍රදාන චරිත ලෙස දැකගන්න පුළුවන් මේ සියලුදෙනාගේ ජිවිත ගෙවී යන්නේ මෙම කතා පොතේ සදහන්ව ඇති අකාරයටයි වැඩිය මේගැන කියන්න ගියොත් ඔයාලට රසයක් නැති වෙනවනේ ඒ නිසා ඔයාලම බලලා රසවිදින්න.

මෙම කතා මාලාවේ පළමු කොටස(Season-1) විකාශනය වී අවසාන අතර දෙවන කොටස(Season-2) තවමත් විකාශනය වෙමිනුයි පවතින්නේ, පළමු කොටසේ කථාංග(Episode) 22 තිබෙනවා ඒ සියලු කොටස් පහතින් ඔයාලට බාගත කරගන්න පුළුවන්. වැඩිදුරටත් ඔයාලට මම කතාව ගැන දැනගන්න ඕන නම් මෙතන(Watch Trailer-1) සහ මෙතනින්(Watch Trailer-2) ඔයලට බලාගන්න පුළුවන්. ඒවගේම පළමු කොටසේ අන්තර්ගතයන් පහතින්  මම ඉදිරිපත් කරලා තියෙනවා.

Once Upon a Time Season 01 All Episode(22 Episode)

01x01 - Pilot
01x02 - The Thing You Love Most
01x03 - Snow Falls
01x04 - The Price of Gold
01x05 - That Still Small Voice
01x06 - The Shepherd
01x07 - The Heart Is a Lonely Hunter
01x08 - Desperate Souls
01x09 - True North
01x10 - 7:15 A.M.
01x11 - Fruit of the Poisonous Tree
01x12 - Skin Deep
01x13 - What Happened to Frederick
01x14 - Dreamy
01x15 - Red-Handed
01x16 - Heart of Darkness
01x17 - Hat Trick
01x18 - The Stable Boy
01x19 - The Return
01x20 - The Stranger
01x21 - An Apple Red as Blood
01x22 - A Land Without Magic


  • Total Capacity 3.75 GB
  • Click Link Below  
  ඉහත සදහන් සියලු කොටස් පහත දීඇති link එක මගින් ඔයාලට පහසුවෙන්ම බාගත කරගන්න පුළුවන් එම සියලු කොටස් වල ධාරිතාවය 3.75 GB වෙනවා





  • If You Have Any Problem  Please Comment

යාලුවනේ ඔයාලගේ පහසුව සදහා මම ධාරිතාවය ඉතා අඩු Video කොටස් වලිනුයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඔයාලට අවශ්‍ය නම් ඉතා ඉහල ගුණයෙන් යුතු Video දර්ශන වලිනුත් ලබා දෙන්න පුළුවන්, ඔයාලට එහෙම අවශ්‍යනම් comment එකක් දාන්න. එහෙනම් අයෙත් තව කතාමාලාවකින් හමුවෙමු.  

වැඩි විස්තර

Sunday, January 6, 2013

06 - True Blood (Season-01)



තවත් එක් Tv කතාමාලාවක් ඔයාලට අරගෙන ආවා යාලුවනේ, මම හැමදාම ඔයාලට තෝරා බේරාගෙන ඉදිරිපත් කරන්නේ ජනප්‍රිය, රසයක් ඇති  Tv කතා මාලාවන් විතරයි, මොකද අපි කවුරුත් කැමති නෑ වැඩකට නැති දේකට කාලය වැයකරන්න ඒ ගැන කිසිසේත්ම බයවෙන්න දෙයක් නෑ.

මේකත් එක් වැම්පයර් කතා මාලාවක්, ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මෙම කතා මාලාව ටිකක් විතර වැඩිහිටියන්ට පමණයි. ඒගැන මුලින්ම කිව්වේ ඇයි කියලා ඔයාලා දන්නවනේ. සාමන්‍යය තරුණියක හා වැම්පයර් තරුණයකු හා සම්බන්දව මෙම කතා මාලාව ගොඩනැගී තියෙනවා. කතාව ගැන විස්තර ටිකක් ඕන නම් මෙතනින් බලාගන්න පුළුවන්. වැඩිය කියන්න දෙයක් නෑ ඔයාලා බලන්නකෝ.

මෙම කතා මාලාව කොටස් (Season) 5 යුක්ත වන අතර මෙහි පළමු කොටසේ (Season 1) සියලු කථාංග එනම් අතුරු කතා (Episodes) කොටස් 12  මම පහත ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට පහසුවෙන්ම බාගතකරගෙන රස විදින්න පුළුවන්.


True Blood Season 01 All Episode(12 Episode) 

01x01 - Strange Love
01x02 - The First Taste
01x03 - Mine
01x04 - Escape from Dragon House
01x05 - Sparks Fly Out
01x06 - Cold Ground
01x07 - Burning House of Love
01x08 - The Fourth Man in the Fire
01x09 - Plaisir d'Amour
01x10 - I Don't Wanna Know
01x11 - To Love is to Bury
01x12 - You'll Be the Death of Me

  • Total Capacity 1.73 GB
  • Click Link Below  

මෙහි සම්පුර්ණ ධාරිතාවය 1.73 GB වෙනවා. පහත දක්වා ඇති link එකෙන් ඔයාලට බාගත කරගන්න පුළුවන්.



  • If You Have Any Problem  Please Comment

 යාලුවනේ ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාන්න.
වැඩි විස්තර

Wednesday, January 2, 2013

05 - Supernatural (Season-01)


යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ ටිකක් බයහිතෙන TV කතාමාලාවක් ඒ කිව්වේ හොල්මන් හා සම්බන්ද කතා මාලාවක් මෙහි කොටස් (Season) 7 විකාශනය වෙලා තියෙනවා දැනට 8 කොටස විකාශනය වෙමිනුයි පවතින්නේ හොල්මන්, අවතාර, මලගිය මිනිසුන් ගැන සොයායන තරුණ යහළුවන් දෙදෙනෙකු ගැන ගැන තමයි මින් කියවෙන්නේ ඔවුන් දෙදෙනා තැන තැන සිදුවන අත්භූත සිද්දීන් සොයාගෙන යමින් ඒ හා සම්බන්ද හොල්මන් විනාසකරලා දානවා. මෙහි පළමු කොටස (Season-1) උප කථාංග (Episodes) 22 තියෙනවා ඒ සියල්ල පහතින් ඔයාලට බාගත කරගන්න පුළුවන්. කතාව නම් බලන්න ටිකක් බයහිතෙනවා ඔයාලත් බලන්න.

Supernatural Season 01 All Episode(22 Episodes)

01x01 - Woman In White
01x02 - Wendigo
01x03 - Dead In The Water
01x04 - Phantom Traveler
01x05 - Bloody Mary
01x06 - Skin
01x07 - Hook Man
01x08 - Bugs
01x09 - Home
01x10 - Asylum
01x11 - Scarecrow
01x12 - Faith
01x13 - Route 666
01x14 - Nightmare
01x15 - Benders
01x16 - Shadow
01x17 - Hell House
01x18 - Something Wicked
01x19 - Provenance
01x20 - Dead Man's Blood
01x21 - Salvation
01x22 - Devils Trap

  • Total Capacity 3.6 GB
  • Click Link Below  

ඉහත සියලු කොටස්වල ධාරිතාවය 3.6 GB වන අතර ඔයාලට අවශ්‍ය නම් කොටසින් කොටස උවද බාගත කරගන්න පුළුවන්. 




ඉහත  Download Torrent කියන තැනින් ඔයාලට බාගත කරගන්න පුලුවන්. යාලුවනේ ගැටළුවක් තියෙනවනම් Comment එකක් දන්න.

වැඩි විස්තර