.

Friday, February 8, 2013

12 - Grimm (Season-01)



ඔහු නමින් Nick රහස් පරීක්ෂක ආයතනයක සේවය කරන්නෙක්, සතුරන් ඔහු දකින්නේ Grimm විදියටයි. ඔහුගේ හොදම සගයා Hank ඔහුත් සමගම එකතුව වැඩකටයුතු සිදුකරයි. ඔහු සටන් වදින්නේ සාමාන්‍ය මිනිසුන් සමග නොවේ, අතිශය දරුණු සත්වයින් කොටසක් සමගයි. පරන්පරාවෙන් පැවතඑන දැනුම උපයෝගී කරගනිමින් මිනීමරුවන්/ සතුරන් සොයාගැනීම සිදුකරයි. ඔහුගේ මෙම කටයුතුවලට තවත් මිතුරෙකු උපරිමයෙන් සහයදක්වයි. පෝලන්තයේ සිදුවන තවත් එක් සුපිරි කතා මාලාවක්.


යාලුවනේ මෙම කතා මාලාවේ පළමු(season-01) කොටස විකාශනය නිමවී ඇති අතර දෙවන කොටස(Season-02) දැනට විකාශනය වෙමින් පවතී. පළමු කොටසේ ඇති කථාංග(Episodes) 22 මම පහතින් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලට බාගත කරගෙන රසවිදින්න පුළුවන්.

Grimm Season 01 All Episode(22 Episode)

01x01 - Pilot
01x02 - Bears Will Be Bears
01x03 - Beeware
01x04 - The Three Bad Wolves
01x05 - Danse Macabre
01x06 - The Three Bad Wolves
01x07 - Let Your Hair Down
01x08 - Game Ogre
01x09 - Of Mouse and Man
01x10 - Organ Grinder
01x11 - Tarantella
01x12 - Last Grimm Standing
01x13 - Three Coins in a Fuchsbau
01x14 - Plumed Serpent
01x15 - Island of Dreams
01x16 - The Thing with Feathers
01x17 - Love Sick
01x18 - Cat and Mouse
01x19 - Leave It to Beavers
01x20 - Happily Ever Aftermath
01x21 - Big Feet
01x22 - Woman in Black


  • Total Capacity 3.41 GB 
  • Click Link Below   

ඉහත කොටස් 22 හි ධාරිතාවය 3.41 GB වන අතර පහත දක්වා ඇති link එක මගින් පහසුවෙන් බාගත කරගන්න පුළුවන්. යාලුවනේ එම සියලුම කොටස් එකවර බාගතකගනිමට වඩා කොටසින් කොටස බාගතකරගැනීම නුවනට හුරුයි.

එහෙනම් කතාව බලලා හොද නරක comment එකක් දාන්නකෝ,
සුබදවසක් ඔයාලට.
වැඩි විස්තර

Friday, February 1, 2013

11 - Spellbinder (Season-01)



සුබදවසක් යාලුවෝ හැමෝටම, හරියටම සතියකට පස්සේ තවත් එක් රසවත් TV කතාමාලාවක් ඔයාලාට අරගෙන අවා, මේ කතාව ගැන නම් මට අමුතුවෙන් කියන්නන දෙයක් ඇත්තෙම නෑ ඒ මොකද ඒ තරම් ජනප්‍රිය නිසා ලොකු පොඩි හැමෝම වගේ මේ ගැන හොදින් දන්නවා. කතාවනම් ටිකක් පරණයි එත් තවමත් ජනප්‍රියත්වය රැදී තියෙනවා එහි ඇති රසවත්කම නිසා වෙන්න ඇති.


කෙටියෙන් මම කතා මාලාව ගැන කියනවනම් විනේදය සදහා School Camp යන පාසල් සිසුන් පිරිසකට මුහුණදීමට සිදුවන අත්දැකීමක් ගැන තමයි මෙහි සදහන් වෙන්නේ. ඔවුන් බාවිතා කරන යම් උපකරණයක් නිසා වෙනත් ලෝකයකට යන මාර්ගයක් විවර වෙනවා. ඔව්න් පිරිස ගියාට පසු එම මාර්ගය විනාස වෙනවා. ඔව්න් නැවත පැමිණීමට දරන උත්සාහය පිලිබදව තමයි මෙහි අන්තර් ගත වෙන්නේ. තවත් වැඩියමක් දැනගන්න ඕනනම් මෙතනින්  ගිහින් බලන්න පුළුවන්.


කතා මාලාව කොටස් 2 (Season) යුක්ත වෙනවා එහි පළමු කොටසෙහි කතාංග 26 (Episodes) අන්තර්ගතයි ඒ සියලු කොටස් මම ඔයාලට බාගත කරගන්න ලබා දෙනවා. මෙහි සම්පුර්ණ ධාරිතාවය 4.41 GB වෙනවා පහත දැක්වෙන link එකෙන් ඔයාලට ඉතා පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.

Spellbinder Season 01 All Episode(26 Episodes)  

  • Total Capacity 4.41 GB
  • Click Link Below  



එහෙනම් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න.
වැඩි විස්තර