.

Friday, December 28, 2012

04 - The The Walking Dead (Season-01)



සුබ දවසක් යාලුවනේ හැමෝටම ඔන්න මම අදත් තවත් එක් TV කතාමාලාවක් ඔයාලට අරගෙන ආවා, මෙය එකතරා නගරයක Police නිලදාරියෙක් පිලිබදව ගෙතුනු කතා මාලාවක්, එම නගරයේ සියලුම මිනිසුන් හරිම භයානකයි ඔවන් සියලුම මිනිසුන් මරාගෙන කනවා, ඒක හරියට රෝගයක් වගේ බෝවෙනවා,නගරයේ පවුල් පිටින් ජනයා මෙම මිනිසුන් කොට්ටාසයට ගොදුරු වෙනවා, මේ සියළුම භාදකවලින් ජයගන්නා Police නිලධාරියාගේ කතාව ඔයාලට පහතින් බලන්න පුළුවන්  

මෙම කතා මාලාව කොටස් 03(Seson-03) යුක්ත වන අතර 03 කොටස තවමත් විකාශනය වෙමින් පවතී.මෙහි පළමු කොටසේ කථාංග(Episodes) 06 අඩංගු අතර එම කොටස්  06 පහතින් ඔයාලට බාගත කරගැනීමට හැකියි.

ඊට අමතරව මෙම කතා මාලාවේ රූප රාමු කිහිපයක් පහතින් ඉදිරිපත් කරලා තියෙනවා එකත් බලන්නකෝ 

The The Walking Dead Season 01 All Episode(06 Episodes)  
 

01

02


03

04

05



යාලුවනේ දැක්කමත් බය හිතෙනවා නේද .....ඔන්න එහෙනම් පහත Link එකෙන් අරගෙන බල්ලන.



  • Click Link Below  




Link එකේ උඩින්ම තියෙන Download Torrent කියන තැනින් ඔයාලට Torrent File එක ගන්න පුළුවන්.මොකක් හරි ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාන්නකෝ, ඒ නැතත් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
වැඩි විස්තර

Friday, December 21, 2012

03 - The Vampire Diaries (Season-01)



මෙය තවත් එක් ලස්සන කතාවක්,වැම්පයර් සහෝදරයන් දෙදෙනෙකු හා එකතරා පාසලක් පිලිබදව ගෙතුනු කතා මාලාවකි. දැනට මෙහි කොටස් 03 විකාශය වී ඇති අතර 04 කොටස විකාශය වෙමින් පවතී. වැඩි විස්තර කියන්න ඕන නෑ බලලම ඉන්නකෝ. මම පළමු කතා මාලාවේ (Season-01) සියලු කොටස් එනම් කොටස් 22 (22-Episodes) පහත ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට ලෙහෙසියෙන්ම බාගත කරගෙන බලන්න  පුළුවන්.


The Vampire Diaries Season 01 All Episode(22 Episodes)

01x01 - Pilot
01x02 - The Night of the Comet
01x03 - Friday Night Bites  
01x04 - Family Ties 
01x05 - You're Undead to Me
01x06 - Lost Girls
01x07 - Haunted
01x08 - 162 Candles
01x09 - History Repeating
01x10 - The Turning Point
01x11 - Bloodlines
01x12 - Unpleasantville
01x13 - Children of the Damned
01x14 - Fool Me Once
01x15 - A Few Good Men
01x16 - There Goes The Neighbourhood
01x17 - Let The Right One In
01x18 - Under Contro
01x19 - Miss Mystic Falls
01x20 - Blood Brothers
01x21 - Isobel
01x22 - Founder's Day

  • Total Capacity 7.52 GB 
  • Click Link Below  

ඉහත සියලු කොටස් වල ධාරිතාවය 7.52 GB වනඅතර පහත දී ඇති Torrent File එක මගින් ඔබට පහසුවෙන්ම බාගත කරගන්න පුළුවන්.



 
  • If You Have Any Problem  Please Comment

 යාලුවනේ Download link වල ප්‍රශ්නයක් හරි කතා කොටස්වල බලන්න අපහසුවක්,තියෙනවනම් මට comment එකක් දාන්න.
 
වැඩි විස්තර

02 - The X-File (Season-01)



මගේ පළමුවැනි කතාමාලාව විදියට ඔයාලට ලබාදෙන්නේ The X-File කියන කතාමාලාවයි මෙය ඉතා සිත්ඇදගන්නා සුළු කතාමාලාවක් මෙය කොටස් (Season) 09 සමන්විතයි.අපි කවුරුත් හොදින් දන්නා ඇමෙරිකාවේ FBI ආයතනයේ පරීක්ෂණ නිලදාරීන් දෙදෙනෙකු වටා ගෙතුනු අපූරු කතා මාලාවක් තමයි මේ X File, පිටසක්වල ජීවින්, අරුමපුදුම මිනිසුන්, අරුමපුදුම නිර්මාණ,අභිරහස් මරණ වගේ ගොඩක් හාස්‍යජනක කතා මෙහි අන්තර්ගත වෙනවා. වැඩිදුර විස්තර ඔයාලා මටත් වඩා හොදට දන්නවානේ.


මෙම කතා මාලාවේ අතුරුකතා (Episode) 24 සහිතයි.මෙහි පළමු කතා මාලාවේ සියලු කොටස් එනම් කොටස් 24 පහතින් සදහන් කරලා තියෙනවා.එක බලලම ඉන්නකෝ 

The X-File Season 01 All Episode(24 Episodes)

01x01 - Pilot  
01x02 - Deep Throat  
01x03 - Squeeze  
01x04 - Conduit
01x05 - The Jersey Devil
01x06 - Shadows
01x07 - Ghost In The Machine
01x08 - Ice
01x09 - Space
01x10 - Fallen Angel
01x11 - Eve
01x12 - Fire
01x13 - Beyond The Sea
01x14 - Genderbender
01x15 - Lazarus
01x16 - Young At Heart
01x17 - E.B.E
01x18 - Miracle Man
01x19 - Shapes
01x20 - Darkness Falls
01x21 - Tooms
01x22 - Born Again
01x23 - Roland
01x24 - The Erlenmeyer Flask 

  • Total Capacity 3.01 GB 
  • Click Link Below   

ඉහත සදහන් සියලු කොටස් ඔබට බාගත කරගැනීමට Link ඉදිරිපත් කරලා තියෙනවා. මෙහි සියලු කොටස්වල ධාරිතාවය 3.01 GB වන අතර ඔබට අවශ්‍ය කොටස පමණක් වුවද තෝරා බාගතකර ගත හැකි ආකාරයට ඉදිරිපත් කරගන්න පුළුවන්.



  • If You Have Any Problem  Please Comment.

ඉහත ලබාදීඇති Torrent File වලින් එකක් ඔයාලා බාගත කරගන්න.ඔයාලා දැනටමත් Torrent මෘදුකාංගය බාවිතා කරනවානම් එය මගින් Direct බාගත කරගන්න පුළුවන්, නැතිනම් www.zbigz.com  Web අඩවියටගොස් එයට මෙම Torrent File එක Upload කරගැනීමෙන් පසු එය IDM(Internet Download Manager) මෘදුකාංගය මගින් බාගතකර ගැනීමටද පුළුවන්


ඔන්න එහෙනම් දැම්මා මොකක් හරි ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න.එහෙනම් තවත් කතා මාලාවකින් ආයෙත් හමුවෙමු.
වැඩි විස්තර

01 - හැදින්වීම(ආරම්භය)


ආයුබෝවන් යාලුවනේ හැමෝටම,

          මුලින්ම මගේ බ්ලොග් අඩවියට පැමිණීම ගැන ඔයාලට ගොඩක් ස්තුත්යි. මේක මගේ අලුත්ම බ්ලොග් අඩවිය ඔයගොල්ලෝ ආසකරන TV කතාමාලවල් ගොඩක් මම මේකෙන් ඔයාලට ඉදිරිපත් කරනවා ඒවගේම  පහසුවෙන්ම, නොමිලේම බාගතකරගන්න දෙනවා.මම මේකෙන් ඔයාලට දෙන්න බලාපොරොත්තුවෙන කතා මාලාවල් කිහිපයක් පහත ඉදිරිපත් කරලා තියෙනවා. මුලුන්ම ඒක බලන්නකෝ.
  1. The X-File
  2. Game of Thrones
  3. Supernatural
  4. Blade 
  5. Xena The Warrior Princess
  6. Falling Skies
  7. Merlin.2008
  8. The Vampire Diaries
  9. The Walking Dead
  10. Wolverine and the X-Men
  11. Spartacus Vengeance
  12. The Unit
  13. Ben 10 Alien Force
  14. Young Dracula
  15. Prison Break
  16. Arrow
  17. Tarzan
  18. The Adventures Of Sinbad
  19. The Dead Zone
  20. G.I. Joe
ඔන්න ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙන කතා මාලාවල් 20 තියෙනවා. තව ඔයාලා කැමති කතා ගොඩක්ම දානවා ඉදිරියෙදි ඒ වගේම ඔයාලත් බලන්න ආස කතාමාලාවල් තියෙනවනම් මට comment එකකින් කියන්න මම ඔයාලගේ ආසාව ඉටුකරලා දෙන්න උපරිම උත්සාහයක් දෙන්නම්,එහෙනම් මම ගියා නැවත හමුවෙමු.

කියන්න අමතක උනානේ ඔයාලගේ තියෙන අදහස් comment එකකින් දාලයන්න අමතක කරන්න එපා......


වැඩි විස්තර