.

Friday, December 21, 2012

02 - The X-File (Season-01)



මගේ පළමුවැනි කතාමාලාව විදියට ඔයාලට ලබාදෙන්නේ The X-File කියන කතාමාලාවයි මෙය ඉතා සිත්ඇදගන්නා සුළු කතාමාලාවක් මෙය කොටස් (Season) 09 සමන්විතයි.අපි කවුරුත් හොදින් දන්නා ඇමෙරිකාවේ FBI ආයතනයේ පරීක්ෂණ නිලදාරීන් දෙදෙනෙකු වටා ගෙතුනු අපූරු කතා මාලාවක් තමයි මේ X File, පිටසක්වල ජීවින්, අරුමපුදුම මිනිසුන්, අරුමපුදුම නිර්මාණ,අභිරහස් මරණ වගේ ගොඩක් හාස්‍යජනක කතා මෙහි අන්තර්ගත වෙනවා. වැඩිදුර විස්තර ඔයාලා මටත් වඩා හොදට දන්නවානේ.


මෙම කතා මාලාවේ අතුරුකතා (Episode) 24 සහිතයි.මෙහි පළමු කතා මාලාවේ සියලු කොටස් එනම් කොටස් 24 පහතින් සදහන් කරලා තියෙනවා.එක බලලම ඉන්නකෝ 

The X-File Season 01 All Episode(24 Episodes)

01x01 - Pilot  
01x02 - Deep Throat  
01x03 - Squeeze  
01x04 - Conduit
01x05 - The Jersey Devil
01x06 - Shadows
01x07 - Ghost In The Machine
01x08 - Ice
01x09 - Space
01x10 - Fallen Angel
01x11 - Eve
01x12 - Fire
01x13 - Beyond The Sea
01x14 - Genderbender
01x15 - Lazarus
01x16 - Young At Heart
01x17 - E.B.E
01x18 - Miracle Man
01x19 - Shapes
01x20 - Darkness Falls
01x21 - Tooms
01x22 - Born Again
01x23 - Roland
01x24 - The Erlenmeyer Flask 

  • Total Capacity 3.01 GB 
  • Click Link Below   

ඉහත සදහන් සියලු කොටස් ඔබට බාගත කරගැනීමට Link ඉදිරිපත් කරලා තියෙනවා. මෙහි සියලු කොටස්වල ධාරිතාවය 3.01 GB වන අතර ඔබට අවශ්‍ය කොටස පමණක් වුවද තෝරා බාගතකර ගත හැකි ආකාරයට ඉදිරිපත් කරගන්න පුළුවන්.



  • If You Have Any Problem  Please Comment.

ඉහත ලබාදීඇති Torrent File වලින් එකක් ඔයාලා බාගත කරගන්න.ඔයාලා දැනටමත් Torrent මෘදුකාංගය බාවිතා කරනවානම් එය මගින් Direct බාගත කරගන්න පුළුවන්, නැතිනම් www.zbigz.com  Web අඩවියටගොස් එයට මෙම Torrent File එක Upload කරගැනීමෙන් පසු එය IDM(Internet Download Manager) මෘදුකාංගය මගින් බාගතකර ගැනීමටද පුළුවන්


ඔන්න එහෙනම් දැම්මා මොකක් හරි ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න.එහෙනම් තවත් කතා මාලාවකින් ආයෙත් හමුවෙමු.