.

Friday, January 25, 2013

09 - Torrent ගැන යමක් (About Torrent)



සුබ දවසක් යාලුවනේ අද මම අරගෙන ආවේ තවත් එක් TV කතා මාලාවක් නම් නෙවෙයි. මම දෙන සියලුම කතා මාලාවල් Torrent නිසා මම ටොරන්ට් ගැන තොරතුරු ටිකක් දෙන්න හිතුවා මොකද Torrent ගැන කිසිදෙයක් නොදන්නා අයත් ඉන්නවනේ එකයි.  ඒ අයට මේක ගොඩක් වැදගත් වේවි කියලා හිතනවා. 


තව දෙයක් මේ මම දෙන්න යන්නේ මගේ දෙයක් නම් නෙමෙයි. Torrent ගැන මේ තොරතුරු මට ලබා දෙන්නේ Nishnath Thaweesha කියන මගේ යාළුවා. මගේ ඉල්ලීම පරිදි Torrent ගැන විශේෂ ලිපියක් ලබාදුන්නා.මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ යාලුවට මේ තොරතුරු ලබාදීම ගැන.

ඔන්න එහෙනම් පහත සදහන් link එකෙන් ගිහින් වැඩි විස්තර දැනගන්න




ඒ වගේම Torrent වලට අකමැති, Torrent වලින් බාගත කරගැනීමට නොහැකි අයට Torrent කෙලින්ම IDM (Internet Download Manager) මගින් බාගත කරගන්න පුළුවන් ඒ www.zbigz.com අඩවිය හරහායි. ඒගැනත් වැඩි විස්තර දැනගන්න පහත තියෙන link එකෙන් පුළුවන්.



Torrent ගැන තවත් වැඩි විස්තර හරි ගැටළුවක් හරි තියෙනවනම් comment එකක් දාන්න එහෙනම් අයෙත් හමුවෙමු. සුබ දවසක්.