.

Friday, January 11, 2013

07 - Once Upon a Time (Season-01)



සුබ දවසක් යාලුවනේ හරියටම සතියකට පස්සේ තවත් TV කතා මාලාවක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. මෙයත් ඉතා සිත් ඇදගන්නා සුළු ලස්සන කතා මාලාවක්. මෙය එක්තරා පැරණි කතා පොතක් සම්බ්න්දව නිර්මාණයවී තිබෙනවා. Emma Swan, Henry, Prince Charming, Snow White මෙහි ප්‍රදාන චරිත ලෙස දැකගන්න පුළුවන් මේ සියලුදෙනාගේ ජිවිත ගෙවී යන්නේ මෙම කතා පොතේ සදහන්ව ඇති අකාරයටයි වැඩිය මේගැන කියන්න ගියොත් ඔයාලට රසයක් නැති වෙනවනේ ඒ නිසා ඔයාලම බලලා රසවිදින්න.

මෙම කතා මාලාවේ පළමු කොටස(Season-1) විකාශනය වී අවසාන අතර දෙවන කොටස(Season-2) තවමත් විකාශනය වෙමිනුයි පවතින්නේ, පළමු කොටසේ කථාංග(Episode) 22 තිබෙනවා ඒ සියලු කොටස් පහතින් ඔයාලට බාගත කරගන්න පුළුවන්. වැඩිදුරටත් ඔයාලට මම කතාව ගැන දැනගන්න ඕන නම් මෙතන(Watch Trailer-1) සහ මෙතනින්(Watch Trailer-2) ඔයලට බලාගන්න පුළුවන්. ඒවගේම පළමු කොටසේ අන්තර්ගතයන් පහතින්  මම ඉදිරිපත් කරලා තියෙනවා.

Once Upon a Time Season 01 All Episode(22 Episode)

01x01 - Pilot
01x02 - The Thing You Love Most
01x03 - Snow Falls
01x04 - The Price of Gold
01x05 - That Still Small Voice
01x06 - The Shepherd
01x07 - The Heart Is a Lonely Hunter
01x08 - Desperate Souls
01x09 - True North
01x10 - 7:15 A.M.
01x11 - Fruit of the Poisonous Tree
01x12 - Skin Deep
01x13 - What Happened to Frederick
01x14 - Dreamy
01x15 - Red-Handed
01x16 - Heart of Darkness
01x17 - Hat Trick
01x18 - The Stable Boy
01x19 - The Return
01x20 - The Stranger
01x21 - An Apple Red as Blood
01x22 - A Land Without Magic


  • Total Capacity 3.75 GB
  • Click Link Below  
  ඉහත සදහන් සියලු කොටස් පහත දීඇති link එක මගින් ඔයාලට පහසුවෙන්ම බාගත කරගන්න පුළුවන් එම සියලු කොටස් වල ධාරිතාවය 3.75 GB වෙනවා





  • If You Have Any Problem  Please Comment

යාලුවනේ ඔයාලගේ පහසුව සදහා මම ධාරිතාවය ඉතා අඩු Video කොටස් වලිනුයි ඉදිරිපත් කරලා තියෙන්නේ ඔයාලට අවශ්‍ය නම් ඉතා ඉහල ගුණයෙන් යුතු Video දර්ශන වලිනුත් ලබා දෙන්න පුළුවන්, ඔයාලට එහෙම අවශ්‍යනම් comment එකක් දාන්න. එහෙනම් අයෙත් තව කතාමාලාවකින් හමුවෙමු.  

0 comments:

Facebook Blogger Plugin: By Net Master

Post a Comment