.

Monday, June 24, 2013

15 - The Adventures of Swiss Family Robinson (Season-01)



ආයුබෝවන් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ තවත් ලස්සන Tvකතාවක් අරගෙන අවා මෙයද කලකදී රුපවාහිනී නාලිකාවක ගිය කතා මාලාවක් එහි ජනප්‍රියත්වය නිසාම අදටත් හැමකෙනාම කැමතියි, මෙය වෙන කිසිවක් නෙවෙයි රොබින්සන් අන්දරය කිව්වම ලොකු පොඩි හැමෝම හොදින් දන්නවා මම කතා මාලාවෙන් ඉදිරිපත් කෙරෙන්නේ දුපතක අතරමං වූ පවුලක් ගැනයි  ඒ ගැන නොදන්නා කෙනෙක් ඉන්නවනම් පහතින් ගිහින් විස්‌තර ටිකක් බලාගන්න පුළුවන් 


ඒ වගේම පහත Link එකෙන් කතාව ගැන විස්තර ටිකක් නරබන්නත් පුළුවන්



මෙම කතා මාලාවේ සම්පුර්ණ කොටස්(Season) 2 කින් සමන්විතයි ඉන් පළමු කොටසෙහි කතාංග(Episode) 18 මම පහතින් ඉදිරිපත් කරලා තියෙනවා 

මෙහි සම්පුර්ණ ධාරිතාවය 4.1 GB පමණ වෙන අතර පහත සදහන් Link මගින් ඔයාලාට පහසුවෙන් බාගත කරගන්න පුළුවන්




 ඔන්න එහෙනම් මම ගියා ගැටළුවක් තිබුනොත් comment එකක් දෙන්න.
වැඩි විස්තර

Saturday, June 1, 2013

14 - Viper (Season-01, 02, 03)




VIPER ලොකු පොඩි හැමෝම ආසකරන තවත් එක් Tv කතා මාලාවක් අන්න ඒ නිසාමයි ඔයාලට අද මම එය ඉදිරිපත් කරන්න හිතුවේ. මෙම කතාව 1996 - 1999 කාල වකවානුව තුල ඉදිරිපත් වූ තවත් එක් කතාමාලාවක්, මෙහි ප්‍රධාන චරිතයට James Macaffrey රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Heather Medway රංගනයෙන් දායකවේ

මෙය කලකදී රූපවාහිනී නාලිකාවක විකාශනය උනා, නගරයේ සිදුවන අපරාධයන්ට එරෙහි වන Fighter කෙනෙකු පිලිබදවයි මෙම කතා මාලාව මගින් ඉදිරිපත් කෙරෙන්නේ.

මෙය කොටස් (Season) 03 සමන්විත කතා මාලාවක් වන අතර ඒ පිලිබදව වැඩි විස්තර පහත සදහන් IMDb දර්ශකය මගින් ඔයාලට දැනගන්න පුළුවන්







ඉහත සදහන් සියලු කොටස් එකවර ඔයාලට පහතින් සදහන් Link එක මගින් පහසුවෙන් බාගත කරගන්න පුළුවන් එම සියලු කොටස් වල ධාරිතාවය 45 GB පමණ වෙනවා. මෙහි ධාරිතාවය ටිකක් විශාලනිසා ඔයාලා කොටසින් කොටස බාගතකර ගැනීම සුදුසයි.






එහෙනම් යාලුවනේ ගැටළුවක් ඇතොත් comment එකක් දාන්නකෝ.ආයෙත් හමුවෙමු.
වැඩි විස්තර