.

Saturday, June 1, 2013

14 - Viper (Season-01, 02, 03)




VIPER ලොකු පොඩි හැමෝම ආසකරන තවත් එක් Tv කතා මාලාවක් අන්න ඒ නිසාමයි ඔයාලට අද මම එය ඉදිරිපත් කරන්න හිතුවේ. මෙම කතාව 1996 - 1999 කාල වකවානුව තුල ඉදිරිපත් වූ තවත් එක් කතාමාලාවක්, මෙහි ප්‍රධාන චරිතයට James Macaffrey රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Heather Medway රංගනයෙන් දායකවේ

මෙය කලකදී රූපවාහිනී නාලිකාවක විකාශනය උනා, නගරයේ සිදුවන අපරාධයන්ට එරෙහි වන Fighter කෙනෙකු පිලිබදවයි මෙම කතා මාලාව මගින් ඉදිරිපත් කෙරෙන්නේ.

මෙය කොටස් (Season) 03 සමන්විත කතා මාලාවක් වන අතර ඒ පිලිබදව වැඩි විස්තර පහත සදහන් IMDb දර්ශකය මගින් ඔයාලට දැනගන්න පුළුවන්







ඉහත සදහන් සියලු කොටස් එකවර ඔයාලට පහතින් සදහන් Link එක මගින් පහසුවෙන් බාගත කරගන්න පුළුවන් එම සියලු කොටස් වල ධාරිතාවය 45 GB පමණ වෙනවා. මෙහි ධාරිතාවය ටිකක් විශාලනිසා ඔයාලා කොටසින් කොටස බාගතකර ගැනීම සුදුසයි.






එහෙනම් යාලුවනේ ගැටළුවක් ඇතොත් comment එකක් දාන්නකෝ.ආයෙත් හමුවෙමු.

0 comments:

Facebook Blogger Plugin: By Net Master

Post a Comment