.

Sunday, January 6, 2013

06 - True Blood (Season-01)



තවත් එක් Tv කතාමාලාවක් ඔයාලට අරගෙන ආවා යාලුවනේ, මම හැමදාම ඔයාලට තෝරා බේරාගෙන ඉදිරිපත් කරන්නේ ජනප්‍රිය, රසයක් ඇති  Tv කතා මාලාවන් විතරයි, මොකද අපි කවුරුත් කැමති නෑ වැඩකට නැති දේකට කාලය වැයකරන්න ඒ ගැන කිසිසේත්ම බයවෙන්න දෙයක් නෑ.

මේකත් එක් වැම්පයර් කතා මාලාවක්, ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා මෙම කතා මාලාව ටිකක් විතර වැඩිහිටියන්ට පමණයි. ඒගැන මුලින්ම කිව්වේ ඇයි කියලා ඔයාලා දන්නවනේ. සාමන්‍යය තරුණියක හා වැම්පයර් තරුණයකු හා සම්බන්දව මෙම කතා මාලාව ගොඩනැගී තියෙනවා. කතාව ගැන විස්තර ටිකක් ඕන නම් මෙතනින් බලාගන්න පුළුවන්. වැඩිය කියන්න දෙයක් නෑ ඔයාලා බලන්නකෝ.

මෙම කතා මාලාව කොටස් (Season) 5 යුක්ත වන අතර මෙහි පළමු කොටසේ (Season 1) සියලු කථාංග එනම් අතුරු කතා (Episodes) කොටස් 12  මම පහත ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට පහසුවෙන්ම බාගතකරගෙන රස විදින්න පුළුවන්.


True Blood Season 01 All Episode(12 Episode) 

01x01 - Strange Love
01x02 - The First Taste
01x03 - Mine
01x04 - Escape from Dragon House
01x05 - Sparks Fly Out
01x06 - Cold Ground
01x07 - Burning House of Love
01x08 - The Fourth Man in the Fire
01x09 - Plaisir d'Amour
01x10 - I Don't Wanna Know
01x11 - To Love is to Bury
01x12 - You'll Be the Death of Me

  • Total Capacity 1.73 GB
  • Click Link Below  

මෙහි සම්පුර්ණ ධාරිතාවය 1.73 GB වෙනවා. පහත දක්වා ඇති link එකෙන් ඔයාලට බාගත කරගන්න පුළුවන්.



  • If You Have Any Problem  Please Comment

 යාලුවනේ ගැටළුවක් තියෙනවනම් Comment එකක් දාන්න.

1 comments:

Anonymous said...

thankxxxxxx

Facebook Blogger Plugin: By Net Master

Post a Comment