.

Saturday, September 21, 2013

24 - Lost (Season-01)


ආයුබෝවන් යාලුවනේ ඔන්න අදත් මම තවත් එක් කතා මාලාවක් ඔයාලට අරගෙන අවා, මෙම කතා මාලාව දැනට කොටස් (Season) 6 ක්  විකාශනය අවසානවී ඇති ජනප්‍රිය කතා මාලාවක්. ඉන් පළමු කොටස අද මම ඔයාලට අද ඉදිරිපත් කරනවා, මෙම කොටසේ කථාංග(Episode) 24 කින් යුක්ත වෙනවා.

කතාව ගැන කෙටියෙන් කියනවනම් ගුවන් අනතුරකින් ජීවිත ගලවා ගන්නා පිරිසක් එක් අද්භූත දිවයිනක අතරමන් වෙනවා  ඔවුන්ව ගලවා ගැනීමට කවුරුන් හෝ පැමිණෙනකන් බලා සිටීමින් ජීවත් වන ආකාරය තමයි දිගහැරෙන්නේ, මේ දිවයින නිකන්ම නිකන් දිවයිනක් නෙමෙයි. අද්භූත දේවල් රාශියකින් පිරුණු දූපතක්, මෙහි අතරමන් වන පිරිසට සිදුවන දෑ පිලිබදව තමයි මෙම කතා මාලාවෙහි තිබෙන්නේ. ඔයාලට කතාව බලනකොට තේරෙයි මෙය කොයිතරම් රසවත් ද කියලා.

Lost Season 01 All Episode(24 Episode)

01x01 - Pilot 01
01x02 - Pilot 02
01x03 - Tabula Rasa
01x04 - Walkabout
01x05 - White Rabbit
01x06 - House of the Rising Sun
01x07 - The Moth
01x08 - Confidence Man
01x09 - Solitary
01x10 - Raised by Another
01x11 - All the Best Cowboys Have Daddy Issues
01x12 - Whatever the Case May Be
01x13 - Hearts and Minds
01x14 - Special
01x15 - Homecoming
01x16 - Outlaws
01x17 -  ...In Translation
01x18 - Numbers
01x19 - Deus Ex Machina
01x20 - Do No Harm
01x21 - The Greater Good (a.k.a. Sides)
01x22 - Born to Run
01x23 - Exodus (1)
01x24 - Exodus (2)

මෙහි සදහන් සියලු කොටස් පහත දි ඇති Links මගින් ඔයාලට කැමති ධාරිතාවයකින් බාගත කරගන්න පුළුවන්. 







එහෙනම් යාලුවනේ ආයෙත් තවත් අලුත් කතා මාලාවකින් හමුවෙමු, සූබ දවසක්.

1 comments:

Anonymous said...

sinhala sub akka denna puluwannam supiri machan...

Facebook Blogger Plugin: By Net Master

Post a Comment