.

Saturday, August 31, 2013

23 - Arrow (Season-01)


සුබදවසක් යාලුවනේ ගොඩක්  දවසකින් මේ පැත්තේ එන්න බැරිඋනා ඒ ගැන මට සමාවෙන්න, අධ්ක වැඩ රාජකාරි නිසයි එහෙමඋනේ, ඔන්න අදත් මම ලස්සන කතා මාලාවක් අරගෙන අවා ඔයාලට.

 අලුත්ම කතා මාලාවක් වූ මෙහි දැනට පළමු කොටස(Season 01) විකාශනය වී අවසානයි දෙවන කොටස(Season 02) 09 Oct 2013 විකාශනය විමට නියමිතයි, පළමු කොටසෙහි කථාංග(Episode) 23 ඇතුලත් අතර ඒ සියල්ල මම පහත ඉදිරිපත් කරලා තියෙනවා.

කතා මාලාව ගැන කෙටියෙන් කියනවනම් ධනවත් පවුලක්(Queen Family)  හා සම්බන්ද කතා මාලාවක් තමයි මෙයින් ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම පවුලේ එකම පුතා නමින් ඔලිවර්(Oliver Queen) ඔහු තම පියා, පෙම්වතිය සහ තවත් පිරිසක් සමග බෝට්ටු සවාරියක් යන අතරතුර අනතුරකට බාජනය වෙනවා එහිදී ඔහුපමනක් ජීවිතය බේරාගෙන දුපතක වසර පහක් තනිවෙනවා එහිදී ඔහුට නොයෙක් කරදරවලට මුහුනදිමට සිදුවන අතර ඔහු ඉතාහොදින් සටන්කලාව ප්‍රගුණ කරනවා, ඔහු නැවත නිවසට වසර ගණනාවකින් පැමිනෙන විට සම්පුර්ණ වෙනස් පුද්ගලයෙක්, ඉන් පසු ඔහුගෙන් වසන් කරන ලද සියලු දේ ඔහුට හැගෙන අතර එයට විරුද්දව කරන්නාවූ දේ මෙම කතා මාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

Arrow Season 01 All Episode(23 Episode)

01x01 - Pilot
01x02 - Honor Thy Father
01x03 - Lone Gunmen
01x04 - Lone Gunmen
01x05 - Damaged
01x06 - Legacies
01x07 - Muse of Fire
01x08 - Vendetta
01x09 - Year's End
01x10 - Burned
01x11 - Trust But Verify
01x12 - Trust But Verify
01x13 - Trust But Verify
01x14 - The Odyssey
01x15 - Dodger
01x16 - Dead to Rights
01x17 - The Huntress Returns
01x18 - Salvation
01x19 - Unfinished Business
01x20 - Home Invasion
01x21 - The Undertaking
01x22 - Darkness on the Edge of Town
01x23 - Sacrifice 

ඉහත සදහන් සියලු කොටස් පහතින් ඉදිරිපත් කරලා තියෙන Links මගින් ඔයාලට පහසුවෙන් බාගතකරගන්න පුළුවන්.







 ගැටළුවක් ආවොත් comment එකක් දාන්න. සුබදවසක් හැමෝටම.

0 comments:

Facebook Blogger Plugin: By Net Master

Post a Comment