ආයුබෝවන් යාලුවනේ අද මම
ඔයාලට අරගෙන ආවේ ලෝකයේ වැඩිම වියදමක් යොදවා නිපදවන ලද Tv කතා මාලාවයි
ඒ නිසාම මෙය ලෝකයේ ගොඩක් ජනප්රියත්වයට
පත්උනා, මෙය 2012 එලි දැක්වූ කතා
මාලාවක් දැනට මෙහි කොටස්(Season) 4 විකාශනයට ලක්වී අවසානයි.
ඈත අතීතයේ ලෝකයේ තිබු මහද්වීප දෙකක් අතර වෙච්ච සිද්ධි දාමයක්
මූලික කරගනිමින්
මෙම කතා මාලාව නිමානය වෙලා තියෙනවා.
මෙහි පළමු කොටස(Season)1 හි කථාංග(Episode) 10 තිබෙනවා එම සියල්ල මම ඔයාලා වෙනුවෙන් පහතින් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලට පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.
මෙහි පළමු කොටස(Season)1 හි කථාංග(Episode) 10 තිබෙනවා එම සියල්ල මම ඔයාලා වෙනුවෙන් පහතින් ඉදිරිපත් කරලා තියෙනවා ඔයාලට පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.
Game of Thrones Season 01 All Episode(10 Episode)
01x02 - The Kingsroad
01x03 - Lord Snow
01x04 - Cripples, Bastards and Broken Things
01x05 - The Wolf and the Lion
01x06 - A Golden Crown
01x07 - You Win or You Die
01x08 - The Pointy End
01x09 - Baelor
01x10 - Fire and Blood
ඉහත සදහන් සියලු කොටස් පහත දීඇති links මගින් ඔයාලට පහසුවෙන්ම බාගත කරගන්න පුළුවන්
යාලුවනේ ඔයාලගේ පහසුව සදහා මම ධාරිතාවය වෙනස් Links කිහිපයක්ම ඉදිරිපත් කරලා තියෙනවා. ගැටළුවක් ඇතොත් comment එකක්
දාන්න. එහෙනම් අයෙත් තව කතාමාලාවකින් හමුවෙමු.
2 comments:
graeat work
Graet work dr
Post a Comment