.

Monday, July 15, 2013

19 - Vikings (Season-01)


ආයුබෝවන් යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ මේ දිනවල ඉතා ජනප්‍රිය තවත් එක් Tv කතා මාලාවක් මෙම කතා මාලාව විකාශනය ආරම්භය සිදුවූයේද මෙම වර්ෂයේදිමයි මෙහි ඇති රසවත්භාවය නිසාම අතිශය ජනප්‍රියත්වයට පත්උනා. දැනට මෙහි පළමු කොටස(Season 01) විකාශනය වී අවසානයි.

ඈත අතීතයේ ජිවත්වූ ජනකොටසක් පිලිබදව මෙම කතා මාලාවෙන් සදහන් වෙනවා, ඔවුන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නේ මංකොල්ලකෑමයි. මෙම ජනකොටසේ සිටින එක් පුද්ගලයෙක් පිලිබදව තමයි මෙම කතා මාලාව නිර්මාණය වෙලා තිබෙන්නේ, ඔහු තම කණ්ඩායමේ නායකයාව මරා දමන අතර ඉන් පසු ඔහු එහි නායකයා බවට පත්වෙනවා, ඉන් පසු ඔවුන්ගේ මංකොල්ලකෑම්, ඔවුන්ට සිදුවන කරදර ගැන මෙම කතා මාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

මෙම කතා මාලාව ගැන ඔයාලට තවත් විස්තරයක්  ඕනනම් පහතින් බලාගන්න පුළුවන් 


  

Vikings Season 01 All Episode(09 Episode)

01x01 - Rites of Passage
01x02 - Wrath of the Northmen
01x03 - Dispossessed
01x04 - Trial
01x05 - Raid
01x06 - Burial of the Dead
01x07 - A King's Ransom
01x08 - Sacrifice
01x09 - All Change

ඉහත සදහන් සියලු කොටස් පහතින් ඉදිරිපත් කර ඇති Links මගින් පහසුවෙන් බාගත කරගන්න පුළුවන්, ඒ වගේම ඔයාලගේ අවශ්‍යතාවය අනුව තමන්ට ගැලපෙන ප්‍රමාණයන් ගෙන් ලබා ගැනීමට විවිද ප්‍රමාණයන් ගෙන් යුත් Links කිහිපයක්ම මම ඔයලගේ පහසුව සදහා ඉදිරිපත් කරලා තියෙනවා.







යාලුවනේ ඉහත සදහන් Link එකක හෝ වෙනත් කිසියම් හෝ ගැටළුවක් තිබේනම් comment එකක් දාන්න. සුබදවසක්.

1 comments:

Unknown said...

සුපිරි වැඩක් මචන් ඉස්සරහට තව තව හොද දෙයක් කරන්න උබට ජය!

Facebook Blogger Plugin: By Net Master

Post a Comment