සුබදවසක් යාලුවෝ හැමෝටම, හරියටම සතියකට පස්සේ තවත් එක් රසවත් TV කතාමාලාවක් ඔයාලාට අරගෙන අවා, මේ කතාව ගැන නම් මට අමුතුවෙන් කියන්නන දෙයක් ඇත්තෙම නෑ ඒ මොකද ඒ තරම් ජනප්රිය නිසා ලොකු පොඩි හැමෝම වගේ මේ ගැන හොදින් දන්නවා. කතාවනම් ටිකක් පරණයි එත් තවමත් ජනප්රියත්වය රැදී තියෙනවා එහි ඇති රසවත්කම නිසා වෙන්න ඇති.
කෙටියෙන් මම කතා මාලාව ගැන කියනවනම් විනේදය සදහා School Camp යන පාසල් සිසුන් පිරිසකට මුහුණදීමට සිදුවන අත්දැකීමක් ගැන තමයි මෙහි සදහන් වෙන්නේ. ඔවුන් බාවිතා කරන යම් උපකරණයක් නිසා වෙනත් ලෝකයකට යන මාර්ගයක් විවර වෙනවා. ඔව්න් පිරිස ගියාට පසු එම මාර්ගය විනාස වෙනවා. ඔව්න් නැවත පැමිණීමට දරන උත්සාහය පිලිබදව තමයි මෙහි අන්තර් ගත වෙන්නේ. තවත් වැඩියමක් දැනගන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
කතා මාලාව කොටස් 2 (Season) යුක්ත වෙනවා එහි පළමු කොටසෙහි කතාංග 26 (Episodes) අන්තර්ගතයි ඒ සියලු කොටස් මම ඔයාලට බාගත කරගන්න ලබා දෙනවා. මෙහි සම්පුර්ණ ධාරිතාවය 4.41 GB වෙනවා පහත දැක්වෙන link එකෙන් ඔයාලට ඉතා පහසුවෙන් බාගත කරගන්න පුළුවන්.
Spellbinder Season 01 All Episode(26 Episodes)
Spellbinder Season 01 All Episode(26 Episodes)
- Total Capacity 4.41 GB
- Click Link Below
එහෙනම් ගැටළුවක් තියෙනවනම් comment එකක් දාන්න.
3 comments:
ela ela
නියම කතාව
tanksssssss
Post a Comment